Lost IN Romance

වියළි ජීවන කතරට වැටෙන ආදරයේ පිණි බිංදු

කවුද ඔබ?

“Romance is the glamour which turns the dust of everyday life into a golden haze.”

මුළු ජීවිතයම රෝමෑන්ටික් අත්දැකීමක්. ජීවිතය රොමෑන්ටික් ඇසකින් දකින්න කැමති ද? ටෙක්නොලොජි, හෑන්ඩ්ෆෝන්, ගැජට්ස්, චැට්, බ්ලොග් එක්ක සෙල්ලම් කරන, නමට සීමා චෙච්ච ආදරේ, යාන්ත්‍රික සෙක්ස්……. මේවා ජීවිතය බවට පත්වෙච්ච කර්කශ දිවියෙන් මඳකට ඈත්වෙලා ලස්සන හැන්දෑවක මල් වලින් පිරුණු ලස්සන මාවතක ඇයත් මාත් එක්ක ඇවිද යන්න ඔබත් එනව ද?

GIRL

– LostINRomance –

lostinromance.blog[ඇට්]gmail[ඩොට්]com

Advertisements

6 Responses to “කවුද ඔබ?”

  1. “මුළු ජීවිතයම රෝමෑන්ටික් අත්දැකීමක්”

    ඇත්තෙන්ම . . . ඒක ජීවිතයට එකතු කර ගත යුතු වර්ගයේ . . . හැඳින්වීමක් . . .

    ආදරයට ආදරයෙන් ආදරය කරන අයෙකුට පමනයි . . . ආදර කියන්නේ ජීවිතය කියල සතුටින් කියන්න පුලුවන් . . .

  2. mmnanuruddha said

    ම්ම්ම්….
    ආදරයනම් ඉතින් ජීවිතයම තම

    නිශාන්ත

  3. L G said

    නියම බ්ලොග් එකක් නෙ මේක..

    දිගටම ලියන්න! ආදරයට ජය වේවා! ආදරය ගැන ලියන මේ බ්ලොග් එකටත් ජය වේවා!

  4. මාර බ්ලොග් එකකනේ මේක එල දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්

  5. V said

    Good work keep it up machang

  6. shan said

    machan mata poddak ubath ekka chat karanna oona, bumuthurunu@gmail.com gtalk ekata enna puluwanda?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: